WATCH – යාපනයට එරෙහිව දඹුල්ලෙන් පෙරළිකාර ජයක් – LPL 2023 – 7th August | Cricketry

475
 2023 ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) අද (7) පැවති තරග දෙකෙන් Colombo Strikers සහ Dambulla Aura යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත්තා. එම ජයග්‍රහණය පිළිබඳව ThePapare.com මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.