WATCH – B-Love Kandy අභියෝග රැසක් මැද LPL 2023 ශූරයින් වූ හැටි – LPL 2023 – 20th August | Cricketry

284

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) ශූරතාවය දිනා ගැනීමට B-Love Kandy කණ්ඩායම  සමත් වුනා. එම ජයග්‍රහණය පිළිබඳව ThePapare.com මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.