WATCH – අයියා – මලෝ ගාල්ල වනසයි; ආබාධ මැද වුවත් B-Love Kandy අවසන් සටනට – LPL 2023 – 19th August | Cricketry

2575

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) අද (19) පැවති දෙවැනි Qualifier තරගයෙන් B-Love Kandy කණ්ඩායම ජයග්‍රහණය ලබා ගත්තා. එම ජයග්‍රහණ පිළිබඳව ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.