WATCH – පළමු වරට යාපනය නැති අවසන් තරගයක් – LPL 2023 – 17th August | Cricketry

98

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) අද (17) පැවති පළමු Qualifier තරගයෙන් Dambulla Aura කණ්ඩායමත් Eliminator තරගයෙන් B-Love Kandy කණ්ඩායමත් ජයග්‍රහණ ලබා ගත්තා. එම ජයග්‍රහණ පිළිබඳව ThePapare.com මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.