WATCH – යාපනය, කොළඹ සහ ගාල්ල අතර සටන උග්‍ර වෙයි – LPL 2023 – 12th August | Cricketry

85

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) අද (12) පැවති තරග දෙකෙන් B – Love Kandy සහ Dambulla Aura යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත්තා. එම ජයග්‍රහණ පිළිබඳව ThePapare.com මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.