WATCH – වැස්ස නිසා Kandy Warriorsට අවාසියක් – #LPL 2021 – Match 12: Cricketry

128

ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය අද (12) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ Jaffna Kings කඩුලු 7 ජයක් හිමිකර ගනිමින්. මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී Damith Weerasinghe ඔබ වෙතට රැගෙන එන Cricketry වැඩසටහනයි.