WATCH – අවිශ්ක සහ තිසර තියපු අමුතු record එක | #LPL 2021 – Match 7: Cricketry

514

2021 LPL ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවති 7 වැනි තරගයෙන්, වත්මන් LPL ශූරයින් වන Jaffna Kings ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 14ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ඔබ වෙතට රැගෙන එන Cricketry වැඩසටහනයි.