WATCH – Lanka Premier League 2021 – Jaffna Kings vs Galle Gladiators – Match 19 Cricketry

498

ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය අද (17) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ Galle Gladiators කණ්ඩායම ලකුණු 20ක ජයක් හිමිකර ගනිමින්.