WATCH – Starsලට වැරදුනු Kingsලට සාර්ථක වුනු අවසන් පන්දුවාර 4 දී ලකුණු 70ක් – #LPL 2021 – Match 9: Cricketry

596

තිසර ඇතුළු Kings කණ්ඩායම දියත් කළ සුපිරි පිති ප්‍රහාරය නිසාවෙන් Stars කණ්ඩායමට එරෙහිව ලකුණු 93ක දැවැන්ත ජයක් ලබාගෙන නැවතත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනාගැනීමට Kings කණ්ඩායම සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙතට රැගෙන එන Cricketry වැඩසටහනයි.