WATCH- Mathews තවමත් T20 වල තරග දිනවන්නෙක් – #LPL 2021 – Match 13: Cricketry

157

ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය අද (12) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ Colombo Stars ලකුණු 41 ජයක් හිමිකර ගනිමින්.