WATCH – අම්බලන්ගොඩින් පැමිණෙන බ්‍රාවෝ – Kavindu Nadeeshan | Powerplay

1606

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හරහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දකුණතින් පා දඟපන්දු යවන කවිඳු නදීෂාන් සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.