WATCH – අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වැඩිම කඩුලු ලාභියා – Kaumal Nanayakkara | Powerplay

685

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් මෙවර අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වැඩිම කඩුලු ලාභියා බවට පත්වුණු වමතින් දඟපන්දු යවන කෞමාල් නානායක්කාර සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.