WATCH – එක්කෙනෙක්ගේ කර මතම යන කණ්ඩායමක් නෙමෙයි අපි – Isuru Udana

173

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (14) දහවල් පැවති තරගයෙන් Jaffna Kings පරදවා ලකුණු 10ක ජයක් හිමිකර ගැනීමට Kandy Falcons ක්‍රීඩකයින් සමත් වුනා. Kandy Falcons ක්‍රීඩක ඉසුරු උදාන තරගයට පසුව මෙසේ අදහස් පළ කළා.

Visual Credits – Sri Lanka Cricket 

>> Lanka Premier League 2022 <<