WATCH – මම ක්‍රීඩා කරන කණ්ඩායම දිනවන එක තමයි මගේ අරමුණ – Chamika Karunaratne

152
2022 LPL ක්‍රිකට් තරගාවලියේ Kandy Falcons ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඔවුන්ගේ ඉදිරි තරග සැලසුම් ගැන මෙසේ අදහස් පැවසුවා.

Visual Credits – Sri Lanka Cricket