WATCH – Dot balls යවලා මම කඩුලු ලබා ගත්තා – Wanindu Hasaranga #LPL2023

429

2023 LPL තරගාවලියේ නවවැනි තරගය ලෙස Jaffna Kings සහ B-Love Kandy කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් වුනා. තරගයේ වීරයා සම්මානය දිනා ගත් නායක වනිඳු හසරංග දැක්වූ අදහස්.