WATCH – ශූරතාවය රැකගන්නට පුහුණුව ලබන Jaffna Kings | #LPL2023

192

2023 ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලිය වෙනුවෙන් Jaffna Kings කණ්ඩායම පසුගිය 26 වැනිදා මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී සිය පළමු පුහුණු සැසියට එක් වුනා.