WATCH – ක්‍රිකට් එක්ක CAMPUS එකේ වැඩත් BALANCE කරගෙන ගමනක් යන – Isitha Wijesundara | Powerplay

552

කුරුණෑගල කුලියාපිටිය ප්‍රදේශයේ උපත ලබා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් දෙවන පෙළ කණ්ඩායම නියෝජනය කළ, ඉසිත විජේසුන්දර Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා