කොළඹ ප්‍රදේශයේ උපත ලබමින් කොළඹ මහානාම විද්‍යාලයේ ඉගෙනුම ලබා වර්තමානයේ කොළඹ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන, ඉනුක කරන්නාගොඩ Powerplay Season 2 වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.