WATCH – අපේ පන්දු යැවීමේ බල ඇණිය ඉතා ශක්තිමත් – චමරි අතපත්තු

139

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය හෙට (23) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙසේ අදහස් දක්වා සිටියා.