WATCH – පසිඳු-කමිඳු ශතක සබඳතාවයෙන් පසු නැවතත් තරගයේ පාලනය ඉන්දියාවට! – #SLvIND Cricketry

1

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවෙනි තරගය අද (26) සිව්වෙනි දිනටත් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී  ක්‍රියාත්මක වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.