WATCH – දුර්වල මුල් පෙළ පිතිකරණය නිසා ශ්‍රී ලංකාව තවදුරටත් අවදානමේ! – #SLvIND Cricketry

2

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (18) සිව්වෙනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.