WATCH – “හැම කෙනෙක්ම දවසකට පැය 2-3ක් බැට් කරන්න ඕන” – Sanath Jayasuriya Press #SLvIND

441

හෙට (අගෝස්තු 2) ආරම්භ වීමට නියමිත ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳව ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.