WATCH – ඉන්දියාව සමග ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවට කොතරම් පීඩනයක් ද? – #SLvIND NDB Cricket Chat

444
හෙට (අගෝස්තු 2) ආරම්භ වීමට නියමිත ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය පිළිබඳව සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ Cricket Chat වැඩසටහන.