WATCH – බලාපොරොත්තු රැසක් සමඟ ශ්‍රී ලංකාව සිම්බාබ්වේ දේශයට – Sri Lanka Departure for CWC Qualifier 2023

558

සිම්බාබ්වේ හිදි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.