WATCH – ඕනෑම අභියෝගයකට අපි සූදානම්, පිතිකරුවෙක් අවශ්‍ය නම් කරන දේ ගැන දසුන් කියූ දේ

139

සිම්බාබ්වේ හිදි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. ඒ අවස්ථාවට එක්වුණු ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.