WATCH – අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් වෙයි? – #WIvSL Cricketry

52

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 17 වෙනි තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් ඉදිරියේ කඩුලු 5ක පරාජයක් වැළඳ ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී Rex Clementine ගෙන එන Cricketry වැඩසටහනයි මේ