WATCH – “කලින් පන්දුවට 4ක් ගැහුවට පස්සේ තමයි මම විකට් එකක් ගත්තේ, ගොඩාක් සතුටුයි” – මිතාලි අයෝධ්‍යා

7

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 25 වෙනි තරගයෙන් ස්කොට්ලන්තය පරදා කඩුලු 3ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ මිතාලි අයෝධ්‍යා ඒ පිළිබඳව මෙලෙස තම අදහස් අප වෙත ප්‍රකාශ කළා.