WATCH – චමරි අතපත්තු කණ්ඩායමේ නැති දවසක ඒ හිඩැස පුරවා ගන්නේ කොහොමද? #T20WorldCup

23

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර තරගයට පෙර පැවති ISUZU Pre Match Talk Show වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.