WATCH – “මේ අපේ හොඳම ක්‍රිකට් එක නෙවෙයි, මීට වැඩිය හොඳින් ක්‍රීඩා කරන්න තිබුණා” – චමරි අතපත්තු #T20WorldCup

10

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 20 වෙනි තරගයෙන් අයර්ලන්තය පරදා කඩුලු 9ක පහසු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.