WATCH – “තරගය පන්දුවාර 20කට අඩු වුනාම අපිට ගොඩාක් බලපෑවා” – විශ්මි ගුණරත්න #CWC25 #SLvSA

246

2025 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ 18 වැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 10ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (ඔක්තෝබර් 17) සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.