2025 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ 18 වැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 10ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (ඔක්තෝබර් 17) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.