WATCH – “පන්දු රැකීමේ දුර්වලතා නිසා ලොකු බලපෑමක් වුනා” – හසිනි පෙරේරා #CWC25 #SLvENG

7

2025 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ 12 වැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 89ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (ඔක්තෝබර් 11) සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා හසිනි පෙරේරා මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.