2025 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ 12 වැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 89ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (ඔක්තෝබර් 11) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.