2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය හෙට (ජූනි 8 වැනිදා) බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිතයි. එම තරගය පිළිබඳ ව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.





![WATCH – Mandil gunawardana 59 [126] vs Kingswood | 119th Battle of The Maroons Hill Country Mandil gunawardana](https://www.thepapare.com/wp-content/uploads/IMG_0369-1-100x70.jpg)









