WATCH – T20 ලෝක කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද? – Cricket Chat #T20WorldCup

962

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා පැවත්වූ Cricket Chat වැඩසටහන.