WATCH – T20 ලෝක කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටයේ වැඩි වාසි කාටද? – Cricket Chat #T20WorldCup

141

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම සහ සුපිරි 8 දෙනාගේ වටය පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන පැවත්වූ Cricket Chat වැඩසටහන.