WATCH – ICC Men’s T20 World Cup 2026 – Trophy Tour යාපනය දක්වා ගිය ලෝක කුසලානයේ මතක සටහන්

1

ICC Men’s T20 World Cup 2026 – Trophy Tour යටතේ ලෝක කුසලානය පසුගිය පෙබරවාරි 01 වන දා යාපනය නගරයට ලඟා විය.එහිදී යාපනයේ ජනතාවට ලෝක කුසලානය දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාව හිමි වූ අතර මේ එම දිනය පිළිබඳ Thepapare මාධ්‍යවේදී ටෙෂාන් වීරරත්න සමඟින් සිදු කරන ලද වැඩසටහනයි.