WATCH – “අද තරගය ජයග්‍රහණය කරන්න, කණ්ඩායම හොඳ මානසික මට්ටමක ඉන්නවා” – Dilshan Madushanka #SLvNZ

4

2026 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිල්ෂාන් මධුසංක ThePapare වෙත මෙලෙස අදහස් ප්‍රකාශ කළා