WATCH – “අපි මේවා හැමදාම ඉන්න ආපු තැන් නෙවෙයි, මේවා තාවකාලික දේවල්” – Sanath Jayasuriya #SLvPAK

2

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයෙන් පාකිස්තානය ලකුණු 5ක ජයක් වාර්තා කළා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.