2026 අයි.සී.සී. T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය හෙට (පෙබරවාරි 12) පෙ.ව. 11.00 සිට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.

















