WATCH – “හැමවෙලේම perform කරන්නම කියලා coaching staff එකෙන් pressure කරන්නේ නැහැ” – Dunith Wellalage #SLvNZ

2

2026 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය හෙට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.