2026 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයෙන් නවසීලන්තය ලකුණු 61ක ජයක් වාර්තා කළා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක දසුන් ශානක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.

















