WATCH – ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජය සුපිරි 8 වටයේ ගමන්මගට කෙසේ බලපායි ද? – #SLvENG Cricketry

8

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය හෙට පල්ලේකැලේ හීදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.