WATCH – “අපිට මීට වැඩිය responsibility එකක් අරන් ගහන්න තිබුණා” – Dunith Wellalage #SLvENG

22

2026 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සමඟ තරගයෙන් එංගලන්තය ලකුණු 51ක ජයක් වාර්තා කළා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ ThePapare වෙත මෙලෙස අදහස් ප්‍රකාශ කළා.