WATCH – “කැච් එක මග හැරුණම ටීම් එක වෙනුවෙන් දෙයක් කරන්න ඕනි වුණා” – Pathum Nissanka #SLvAUS

1

2026 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.