WATCH – “කරන්න පුළුවන් උපරිමය කණ්ඩායමට ලබා දීම තමයි මගේ යුතුකම” – Kamindu Mendis #T20WorldCup

3

2026 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අයර්ලන්ත තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.