VideosSinhala WATCH – “SSC එකේ Under lights ක්‍රීඩා කරන එක SLC එකෙන් ගත්ත හොද තීරණයක්” – Russel Arnold #T20WorldCup By Admin - 10/02/2026 173 FacebookTwitterPinterestWhatsApp SSC ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකය මධ්‍යයේ එහි පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද ඇමෙරිකා එක්සත් ජනපදය හා පාකිස්තානය අතර පැවැත්වුණා. මේ ඒ පිලිබදව Russel Arnold පලකල අදහස්.