WATCH – “Associate කණ්ඩායම් වලට ලැබෙන අවස්තා ප්‍රමාණවත් නැහැ” – Duleep Mendis #T20WorldCup

2

විස්සයි විස්ස ලෝක කුසලානයේ ඕමානය හා අයර්ලන්තය අතර තරගය අද SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මේ එහිදි ඕමාන ප්‍රධාන පුහුණුකරු Duleep Mendis පලකල අදහස්.