WATCH – ඇමෙරිකානු තණතීරුවලට ගැළපෙන ශ්‍රී ලංකා සංයුතිය කෙසේද? – Upul Tharanga

581

එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සහ ශ්‍රී ලංකා සංචිතය පිළිබඳව අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් අද (මැයි 13) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්වුණා. එහි දී තේරීම් කමිටු සභාපති උපුල් තරංග මෙලෙස අදහස් දැක්වූවා.