WATCH – ICC Fan Parks එක්ක රටපුරා ගිය ගමන | ICC Fan Parks – ICC Men’s T20 World Cup 2026 

7

ICC Fan Parks වැඩසටහන පසුගිය පෙබරවාරි මස 08 වන දා සිට මාර්තු මස 08 වන දා දක්වා මාසයක් පුරාවට 2026 විස්සයි විස්ස පිරිමි ලෝක කුසලානයට සමඟාමීව දිවයිනේ විවිධ ප්‍රදේශ වලදී පැවැත්වීමට යෙදුණි. එහිදී ක්‍රීඩාංගණයකට ගොස් තරඟ නැරඹීමට නොහැකි ප්‍රෙක්ෂකයන් හට පුළුල් තිර මඟින් ශ්‍රී ලංකාව සහභාගී වූ සෑම තරගයක්ම සහ මෙවර ලෝක කුසලානයේ අවසාන මහා තරඟය ද නැරඹීමේ අවස්ථාව හිමි විය. තරඟය නරඹන අතරතුර විවිධ ආහාර පාන ගණනාවක රස බැලීමටත්, විවිධ විනෝද ක්‍රීඩා රැසකට සහභාගී වීමටත් ප්‍රේක්ෂකයන් හට ICC Fan Parks තුළදී අවස්ථාව හිමි වූ අතර මේ එම සියළුම වැඩසටහන් වල සුවිශේෂී අවස්ථා එක්රැස් කරමින් ThePapare අපි නිර්මාණය කරන ලද රූපරචනාවයි.

https://youtu.be/05QDH-WWPuA